ගෙදර



භාගත කිරීමේ මධ්‍යස්ථානය
අපි සෙල්ලම් කරමු
බට්ටා සහ බට්ටිට සෙල්ලම් කිරීමට අවශ්‍ය වෙනවා නමුත් වහිනවා නවතිනවා වහිනවා! ඉන්න! ඒ ගොල්ලෝ විච්ත්‍රවත් නිල් ආලෝකයක් දකිනවා.මොකක්ද්ද ඒ?

බට්ටා සහ බට්ටි සමගින් එකතුවී විදු සමගින් ලංකාවේ දේශගුණය පිළිබඳව සතුටින් ඉගෙන ගන්නවා
බට්ටාට වෙනද වගේ දග කැවෙන්න බෑ. බට්ටිව නිතරම නැතිවෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඕහ් ඕහ් මොකද්ද අර ඔවුන් දෙසට ඇදෙන අඳුරු පැහැ හුලංකේතුව

ගිගුරුම් සහිත කුණාටුවෙන් බේරී බට්ටා සහ බට්ටි ආරක්ෂාවූ හැටි නරඹන්න.
බට්ටාට සහ බට්ටිට ක්‍රිකට් පුහුණුවීම් කරන්න හොඳ දවසක් විදියට එදා දවස පටන් ගත්තේ බට්ටි ගඟට පනින්න තීරණය කරනකන් විතරයි. චණ්ඩ, අඳුරු පැහැ ගත් ගඟේ වතුර වේගයෙන් බට්ටා දෙසට ආවා.බට්ටා සහ
බට්ටිගේ අලුත් යාලුවෝ වන පුල්ලි, විදු සහ කන්ඩුලගේ උදව් වලින්, තද වැසි සහ ආපදා වලින් මිදෙන්නේ කොහොමද කියල නරඹන්න.
All Rights Reserved.